Munindrayaneni – Kumara Ekanayake – Lyrics Video Audio Live Mp3

මුණින්ද්‍රයානෙනි – කුමාර ඒකනායක – සජීවී එම්පීත්‍රී
Updated – 2023-07-25

ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

දැක්කත් ඇති හිත පිරෙනවා
හිනා වුනත් හිත පිරෙනවා
ලඟින් ගියත් හිත පිරෙනවා
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
නිල් කටරොලු මලින් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි
සිරි සමන්තබද්‍ර
මුණින්ද්‍රයානෙනි

ගායනය – කුමාර ඒකනායක
ගී පද රචනය – කුමාර ඒකනායක
ගී තනුව – කුමාර ඒකනායක

Free Download MP3 – Munindrayaneni – Kumara Ekanayake – 5.40 MB

Continue reading

Posted in Kumara Ekanayake | Tagged , , , , , | Leave a comment

Dias – Freeze – Lyrics Video Audio Mp3

ඩයස් – ෆ්‍රීස් – එම්පීත්‍රී
Updated – 2023-07-08

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදි බැන්දේ
Suit එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා Cocktail එක මැද්දේ

අර Dias ගෙ නංගිද
බුදු අම්මෝ ලස්සන…

ඈ නම් සුර අගනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ කෙල්ල නැතිව
Dias මචං කාරණාවක්
උඹටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න…

ඉස්සර අපි මාර Fit
Uniform කාලේ
Smile එකක් දැම්මා දැනගන්නට කාලේ
Hi එකක් දුන්නා අදහන්නට බෑනේ

මගේ අතින්ම අරගෙන
ගියානේ Dance Floor එකට…

ඈ නම් සුර අගනක් වැනිය…//

අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා
පනහේ ශබ් තරගෙට නැව්වා
නැන්දලා අපිට රැව්වා
රවන්න රවන්න තව තව නැටුවා
එක පිගානක් ඇති දෙකක් වැඩිලු
වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු
මේ වගේ කෙල්ලෙක් ආයෙත් Set වෙන් නෑ…

ඈ නම් සුර අගනක් වැනිය….//

ගායනය – FREEZE
Senal Kapugeekiyana – Vocals
Miggie Wijedasa – Percussion & Vocals
Sanka J Kodikara – Guitar & Vocals
Chivantha Samarajiwa – Keyboards & Vocals
Dileepa Deshan – Bass & Vocals
Rukshan Pradeep – Drums & Vocals
ගී පද රචනය – Sankha B
ගී තනුව – Sankha B

Free Download MP3 – Dias – Freeze – 5.28 MB

Continue reading

Posted in Freeze, Groups | Tagged , , , , | Leave a comment

Obe Namin Saeya Bandimi – WD Amaradeva – Lyrics Audio Mp3

ඔබේ නමින් සෑය බඳිමි – ඩබ්.ඩී. අමරදේව – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-04

ඔබේ නමින් සෑය බඳිමි
විමානයෙන් බසිනු මැනවි
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)
ස්වර්ණමාලියේ
රූබර ස්වර්ණමාලියේ
ස්වර්ණමාලියේ
(ඔබේ නමින් සෑය බඳිමි)
(විමානයෙන් බසිනු මැනවි)

ගායනය – ඩබ්.ඩී. අමරදේව
ගී පද රචනය – මහගම සේකර
ගී තනුව – ඩබ්.ඩී. අමරදේව

Play / Download – Obe Namin Seya Bandimi – sample audio in mp3 format on Cloud SJ – 4.63 MB

Continue reading

Posted in Lyrics, W. D. Amaradeva | Tagged , , , , , , , , | Leave a comment

Premaya Pudadee Awasanayi – Chamara Weerasingha – Rajika Prasadini – Lyrics Audio Mp3

ප්‍රේමය පුද දී අවසානයි – චාමර වීරසිංහ – රාජිකා ප්‍රසාදිනී – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-03

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

ගායනය – චාමර වීරසිංහ, රාජිකා ප්‍රසාදිනී
ගී පද රචනය – සී. එන්. ඕමන්තගේ
ගී තනුව – ජයලත් වටවල

Play / Download – Premaya Pudadee Awasanayi – sample audio in mp3 format on Cloud SJ – 4.07 MB

Continue reading

Posted in Chamara Weerasinghe, Lyrics, Rajika Prasadini | Tagged , , , , , , , , , , , , , , , , | Leave a comment

Himi Nethi Pemakata – Malani Bulathsinhala – Lyrics Audio Mp3

හිමි නැති පෙමකට – මාලනී බුලත්සිංහල – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-02

හිමිනැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා

ගායනය – මාලනී බුලත්සිංහල
ගී පද රචනය – කැමිලස් පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Himi Nethi Pemakata – sample audio in mp3 format on Cloud SJ – 3.32 MB

Continue reading

Posted in Lyrics, Malani Bulathsinhala | Tagged , , , , , , | Leave a comment