Arthur the King (2024) Sinhala Subtitles | ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය | සිංහල උපසිරැසි සමඟ - Cineru.lk
The title of the page
Arthur the King (2024) Sinhala Subtitles
Arthur the King (2024) Sinhala Subtitles
7
69
91

Arthur the King (2024) Sinhala Subtitles | ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය | සිංහල උපසිරැසි සමඟ

(Arthur the King (2024) Sinhala Subtitles) (Arthur the King (2024) Sinhala Sub) (Arthur the King Sinhala Subtitles) (Arthur the King Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්.

Arther the King කියන්නේ 2024 මාර්තු 15 රිලීස් උන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ජයග්‍රහණය කරන්න අවසන් අවස්ථාවක් ලබා ගනිමින් මංමුලා සහගතව ඉන්න මයිකල් ලයිට් කියන ධාවන ශූරයා, ඩොමිනිකන් ජනරජයේ පැවැත්වෙන වික්‍රමාන්විත ධාවන ලෝක ශූරතාවලියට යන්න සූදානම් වෙනවා…ඉතින් ඔහුගේ කන්ඩායමට අනුග්‍රාහකයෙක් හොයාගන්න ගොඩක් අමාරුවෙනවා..

කොහොමහරි අඩු මුදලකින් තරගය පටන් අරන් කණ්ඩායම විඳදරාගැනීමේ බාහිර සීමාවන්ට තල්ලු වෙද්දී, ආතර් කියන බල්ලෙක් මුල ඉදන්ම මනුස්සයෙක්ටවත් යාගන්න අමාරු මේ සවාරියට එකතු වෙන්නේ කවුරුත් හිතපුවත් නැති වෙලාවක…ඔහුත් එක්ක මේ තරගට දිනන්න මයිකල් ඇතුලු මේ අයට පුලුවන් වෙයිද? , ජයග්‍රහණය, පක්ෂපාතිත්වය සහ මිත්‍රත්වය කියලා ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද කියලා ඔයාලාට කතාව බලද්දී තේරෙයි…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


11
Total Subtitles

5 comments

  1. thank you.

  2. Maheshu
    Cineru_users

    Thanks subtitles ❤❤ chief of station 2024 මෙකටත් subtitles දෙන්න

  3. laKMal
    Cineru_users

    සිංහල සබ් දෙනකං බලං හිටපු ෆිලුමක්….
    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  4. Sydney Anthony
    Cineru_users

    thank you very much
    The Ministry of Ungentlemanly Warfare
    2024 sub please

  5. Thanks…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *